දහසකුත් එකක් blog කියවන හැමකෙනෙකුටම විදින්න පුළුවන් දෙයක් කියවන්න දෙන්න මමත් හිතුවා.හිතට එන සිතුවිලි නිනමීම තියාගන්නැතුව හැම කෙනත් එක්කම බෙදාගන්න එක හොදයිනෙ.
ඉතින් මෙහෙම සිතුවිලි බෙදාගන්න හදන මම ඉන්නෙ බිබිලෙ.දැනට බදුල්ල orient ආයතනයේ පරිගඝණක පාඨමාලාවක් හදාරනව.එහෙ ඉදන් තමයි මගේ අදහස් ඔයාලට ලියන්නෙ.ඔයාලගෙ ආදරණීය අදහසුත් එවනකමී මම බලාගෙන ඉන්නවා....හොදේ.....................
